Posts

සෙමෙස්තරයේ ආලය

Image
                                                                                           එය,                          තවත් එක්                        ආදර කතාවක්                   දහසකුත් කතා අතර                    ඔබට මට හිමි නොවූ                 හටගත් සැනින් අතුරුදන් වූ               මටම පමණක් දුරවබෝධ වූ                තුන් මාසයක ඔබ්‍ෙ ප්‍රේමය                සෙමෙස්තරයක ...

The Summer Hut

                  ගිම්හාන මණ්ඩපය  ඇයත් හිඳින්නැති මා හිඳිනා තැන විරහ තැවුල් සිත් යාය දරා මං පියමනිනා මේ මාවත් වල ඇයත් ඇදෙන්නැති පෙමක් පතා ඇගේ සුසුම හා මගේ සුසුම මේ ඇදුරු බිමේ වා තලය පුරා සුළඟේ යන්නැති මුහු වී එන්නැති ඇය මට සිහිවන මොහොත පුරා  

අන්තර්ජාතික දේශපාලනය

Image
     තරඟකාරී රැඟුම්කරුවන් අතර බලය මුල් කරගෙන සිදුවන අරගලය පොදුවේ දේශපාලනය ලෙස හැඳින්විය හැකිය. දේශපාලනය ,  ජාතික දේශපාලනය  හා   අන්තර්ජාතික දේශපාලනය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට ඛණ්ඩනය කළහැකි අතර ජාතික දේශපාලනයේ රැඟුම්කරුවන් ලෙස දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් සැලකෙන නමුත් අන්තර්ජාතික දේශපාලනයේ ප්‍රධාන රැඟුම්කරුවා වන්නේ ස්වාධිපති රාජ්‍යයි. මේ අනුව අන්තර්ජාතික දේශපාලනය යනු ජාතීන් අතර පවත්නා දේශපාලනය යි.     අද්‍යතනයේ අන්තර්ජාතික සමාජය තුළ රාජ්‍යයන් 200කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර මේවා භූමිය, ජනගහනය, සම්පත් හිමිකම, ආර්ථික බලය, මිලිටරි බලය යනාදී කරුණු වලින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ.නමුත් එම සෑම රාජ්‍යයක්ම අන්තර්ජාතික සමාජය තුළ එක හා සමාන නෛතික ඒකක ලෙස සලකනු ලැබේ. අන්තර්ජාතික දේශපාලනය පැන නැගීමේ හේතු සාධකයන් ලෙස පහත කරුණු දැක්විය හැකිය. 1. ජාතික ආරක්ෂාව  තහවුරුකිරීම. 2.ජාතික ආර්ථිකය වර්ධනය කිරීම. 3.ජාතික සුබසාධනය ඉහළ නැංවීම.  4.ජාතික අභිමානය ගොඩනැංවීම. 5.ජාතික දේශපාලන මතවාදය ආරක්ෂා කරගැනීම. මෙම කරුණු සාක්ෂාත් කරගැනීමට යා...

ඇය

                                    ඇය ලොවක් හඳුනන නමුදු නොපෙනෙන ගැහැනියයි ඈ මුදු සිතැති වන හදේ ගැඹුරේ පෙමක් පතනා  යුවතියයි ඈ නමුදු නොකියන..  සංසාරයේ දිගු ගමන් ලතාවේ  හිතවතිය ඇය මග කියාදෙන//  මතක පොදි බැදි  නමුදු නොබිඳෙන   ප්‍රේමයයි අපි දෙසිත යා වුණ මගේ දෙතොලේ හුස්ම සොයනා  ළබැඳියයි ඇය නමුදු නොලබන.. සංසාරයේ දිගු ගමන් ලතාවේ  සඳවතිය ඇය දිවි එළිය කළ //  ලොවක්  හඳුනන..  යුවතියයි ඈ නමුදු  නොකියන//        

Should the Sri Lankan Jury System be abolished?

          In Sri Lanka we can see a Jury system operating in the High Court.The jury system consists seven persons.The special fact about it is,those people who are engaging for the jury are normal people.They can be selected in rural or urban areas.If anyone likes to present as a member of the jury he or she can ask about it from the high court and then to be registered.In Sri Lanka the jury system only appears for criminal cases.Such as murders,rape cases and attempting to murder. If a guilty person ask for a jury system,then the high court called seven members of the jury and join them to the case. We got this jury system from England.When the British people ruled our country, they met a problem in solving cases in the court.The problem was the judges couldn't understand the situation of the guilty person.Because they didn't know about that person's family and social background and also there were some language issues.So,those matters made judges more dif...

Does Sri Lanka needs a new Constitution?

A constitution is a set of rules and regulations that actuate people to adhere the law of the country.Also the Constitution of a country described as the greatest law of that country.All the citizens are bonded to live according to the Constitution. When it comes to the types of Constitutions,we can see two main types.Those are Written Constitutions and Unwritten Constitutions.In England there is an unwritten Constitution that descending for a long period of time.Nothern Ireland,Israel,Canada and New Zealand are some other countries which haven't a documented constitution. Sri Lanka,officially the Democratic Socialist Republic of Sri Lanka has a written constitution.It has composed by the 8th Parliament of Sri Lanka.After it ratified on 31st August in 1978,the constitution executed on 7th September in the same year.Now it is a 39 years old constitution.The purpose was conveying this new constitution is to replace the Sri Lankan Constitution of 1972. Due to the dearth of some ...