අන්තර්ජාතික දේශපාලනය
තරඟකාරී රැඟුම්කරුවන් අතර බලය මුල් කරගෙන සිදුවන අරගලය පොදුවේ දේශපාලනය ලෙස හැඳින්විය හැකිය. දේශපාලනය , ජාතික දේශපාලනය හා අන්තර්ජාතික දේශපාලනය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට ඛණ්ඩනය කළහැකි අතර ජාතික දේශපාලනයේ රැඟුම්කරුවන් ලෙස දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් සැලකෙන නමුත් අන්තර්ජාතික දේශපාලනයේ ප්‍රධාන රැඟුම්කරුවා වන්නේ ස්වාධිපති රාජ්‍යයි. මේ අනුව අන්තර්ජාතික දේශපාලනය යනු ජාතීන් අතර පවත්නා දේශපාලනය යි. අද්‍යතනයේ අන්තර්ජාතික සමාජය තුළ රාජ්‍යයන් 200කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර මේවා භූමිය, ජනගහනය, සම්පත් හිමිකම, ආර්ථික බලය, මිලිටරි බලය යනාදී කරුණු වලින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ.නමුත් එම සෑම රාජ්‍යයක්ම අන්තර්ජාතික සමාජය තුළ එක හා සමාන නෛතික ඒකක ලෙස සලකනු ලැබේ. අන්තර්ජාතික දේශපාලනය පැන නැගීමේ හේතු සාධකයන් ලෙස පහත කරුණු දැක්විය හැකිය. 1. ජාතික ආරක්ෂාව තහවුරුකිරීම. 2.ජාතික ආර්ථිකය වර්ධනය කිරීම. 3.ජාතික සුබසාධනය ඉහළ නැංවීම. 4.ජාතික අභිමානය ගොඩනැංවීම. 5.ජාතික දේශපාලන මතවාදය ආරක්ෂා කරගැනීම. මෙම කරුණු සාක්ෂාත් කරගැනීමට යා...

අපිටත් කියන්නකො mlz මොකක්ද කියල තී අපිට හොරෙන් කරපු ප්‍රේමය.......heeeeee
ReplyDeleteනැති වෙන්න බෑ.........
ReplyDeleteඅදහසක් විතරයි
ReplyDeleteඅදහස් නිකං ඉන්නේ නැහැ නේ....
ReplyDeleteගොඩාක් අදහස් නිකං තමයි තියෙන්නේ අයියෙ.හිතට එන හැම අදහසක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.
DeleteWow..
ReplyDelete[Like]
DeleteThank u all
ReplyDeleteLassanai akke
ReplyDelete