සෙමෙස්තරයේ ආලය

                           
                             
                                 එය,
                         තවත් එක් 
                      ආදර කතාවක්
                  දහසකුත් කතා අතර 
                  ඔබට මට හිමි නොවූ 
               හටගත් සැනින් අතුරුදන් වූ 
             මටම පමණක් දුරවබෝධ වූ 
              තුන් මාසයක ඔබ්‍ෙ ප්‍රේමය 
              සෙමෙස්තරයක අවසානයේ 
                     මිලිනව ගිය අයුරු... 


Comments

  1. අපිටත් කියන්නකො mlz මොකක්ද කියල තී අපිට හොරෙන් කරපු ප්‍රේමය.......heeeeee

    ReplyDelete
  2. අදහසක් විතරයි

    ReplyDelete
  3. අදහස් නිකං ඉන්නේ නැහැ නේ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අදහස් නිකං තමයි තියෙන්නේ අයියෙ.හිතට එන හැම අදහසක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ.

      Delete

Post a Comment

Popular posts from this blog

අන්තර්ජාතික දේශපාලනය

Should the Sri Lankan Jury System be abolished?